Highly Valuable Land for Sale in Padukka!
Urgent sale due to an immediate requirement. Excellent location with a peaceful environment, perfect for building your dream home or as an investment.
Total Land Size: 27 Perches
Price: LKR 550,000 per Perch (Price can be negotiated after inspection)
Deeds: Clear deeds with approved survey plans
Location & Distance:
Just 2 km to Padukka Town.
Only 800 m to the Colombo - Ingiriya (Route 125) main bus road.
Easy access to supermarkets, banks, and schools.
Genuine buyers only. Please call for more details and to arrange a viewing.
පාදුක්ක නගරයට ආසන්නයෙන් වටිනා ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත!
හදිසි අවශ්‍යතාවයක් මත ඉතා සාධාරණ මිලකට විකිනේ. පදිංචියට හෝ ආයෝජනයකට ඉතාමත් සුදුසු නිස්කලංක වටපිටාවකි.
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 27
මිල: පර්චස් එකක් රු. c/- (ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ඔප්පු: නිරවුල් ඔප්පු සහ අනුමත ප්ලෑන් සහිතයි.
පිහිටීම සහ දුර:
පාදුක්ක නගරයට කි.මී. 2 යි.
කොළඹ - ඉංගිරිය (125) ප්‍රධාන බස් පාරට මීටර් 800 යි.
සුපිරි වෙළඳසැල්, බැංකු සහ පාසල් වෙත ඉතා ඉක්මනින් ළඟාවීමේ හැකියාව.
මිලදී ගැනීමට බලාපොරොත්තු වන අය පමණක් අමතන්න.
📞 දුරකථන අංකය: