Rs 120,000 per perch
Negotiable
Description
For sale by
Sasiru vishmika
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
වටරැක පාදුක්ක ප්රදේශයේ වෙල් යායක් අද්දර ඇති පර්චස් 90 ක මෙම ඉඩම විකිණීමට ඇත....
අපේක්ෂිත වටිනාකම පර්චස් 1 සදහා රුපියල් ලක්ෂ 120,000 /=
( මිල ගණන් පිලිබදව සාකච්ඡා කරගතහැක )
High Level පාරෙ සිට 1.5 KM දුරකින් මෙම ඉඩම පිහිටා ඇත ...
** නිරවුල් ඔප්පු සහිතයි ..
** පාදුක්ක නගරයට 2 KM යි.
** මීපේ නගරයට 2 KM යි.
** අඩි 15 ක මාර්ගයක් සහිතයි.
** ලිං ජලය සහිතයි.
** ගංවතුර ආපදාතත්ව වලට ලක් නොවේ..
මුලු ඉඩමම විකිණීම සදහායි.
විශේෂයෙන්ම මෙම ඉඩම වාගවට සරු ඉඩමකි.
This 90-perch land, located next to a paddy field in the Watareka Padukka area, is for sale....
Expected value is LKR 120,000 per perch /=
(The price is negotiable)
This land is situated 1.5 KM away from the High Level Road ...
** Clear deeds/titles are available.
** 2 KM to Padukka town.
** 2 KM to Meepe town.
** Equipped with a 15-foot road access.
** Has well water facilities.
** Not subject to flood disasters.
The entire land is for sale.
This land is especially fertile for agriculture.



