වාරියපොල, ගලගෙදර ප්රදේශයේ පිහිටා ඇති පර්චස් 20ක ඉඩම සමඟ නිවසක් විකිණීමට තිබේ.
- පර්චස් 20ක ඉඩම සමඟ නිවස
- නිදන කාමර 3ක්
- විසිත්ත කාමරය
- ඇතුළත මුළුතැන්ගෙය සහ පිටත මුළුතැන්ගෙය
- වැසිකිළිය සහ අර්ධ නිමකළ නාන කාමරය
- නිවසේ තීන්ත ආලේපනය විකිණීමට පෙර අයිතිකරු විසින් සිදු කරනු ලැබේ
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට කි.මී. 1 යි
- වාරියපොල නගරයට කි.මී. 5 යි
- කුරුණෑගල නගරයට කි.මී. 17 යි
මුළු මිල රු. 70,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A house with 20 perches land located in Galagedara, Wariyapola is available for sale.
- House with 20 perches land
- 3 bedrooms
- Living room
- Indoor kitchen and outdoor kitchen
- Toilet and an unfinished bathroom
- The owner will repaint the house before the sale
- 1 km to Wariyapola - Kurunegala main road
- 5 km to Wariyapola town
- 17 km to Kurunegala town
Total price Rs. 7 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable property yours.