වාරියපොල, කොළඹගම ප්‍රදේශයේ පිහිටා ඇති පර්චස් 20ක ඉඩම සමඟ නිවසක් විකිණීමට තිබේ.
පර්චස් 20ක ඉඩම සමඟ නිවස
නිදන කාමර 3ක්
නාන කාමර 1ක්
නිස්කලංක නේවාසික පරිසරය
රඹාවැව - කටුපොත මාර්ගයට මීටර් 250 යි
රඹාවැව හන්දියට මීටර් 950 යි
වාරියපොල නගරයට කි.මී. 5 යි
දෛනික අවශ්‍යතා සඳහා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක්
මුළු මිල රු. 52,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නිවස සහ ඉඩම ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A house with 20 perches land located in Kolambagama area, Wariyapola is available for sale.
House with 20 perches land
3 bedrooms
1 bathroom
Peaceful residential environment
250 meters to Rambawewa - Katupotha road
950 meters to Rambawewa Junction
5 km to Wariyapola town
Convenient location with easy access to daily amenities
Total price Rs. 5.2 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.