කුරුණෑගල නුවර ප්රධාන මාර්ගයේ මිල්ලව ප්රදේශයේ ප්රධාන පාරට මීටර් 130 ක් දුරින් පිහිටා ඇති අගනා පර්. 20 බිම් කොටස් 2ක් විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- කුරුණෑගල නුවර ප්රධාන මාර්ගයට මීටර් 130 යි
- ගැට්ටුවාන අධිවේගී පිවිසුමට කි.මී 2.3 යි
- කුරුණෑගල නගරයට කි.මී 4.4 යි
පර්චසයක මිල ලක්ෂ 7.5 යි.
(පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
Two valuable plots of land measuring 20 perches are available for sale, located 130 meters from the main road in the Millawa area on the Kurunegala-Kandy main road.
- Freehold deeds
- 130 meters from the Kurunegala-Kandy main road
- 2.3 km from the Gettuwana expressway entrance
- 4.4 km from Kurunegala town
Price per perch is 7.5 lakhs.
(Price can be negotiated after inspection)
Call 'Babrella Properties' today to make this valuable land yours.