කුරුණෑගල, මුත්තෙට්ටුගල අරලිය උයනේ පිහිටා ඇති පර්චස් 30ක ඉඩම සමඟ නවීන නිවසක් විකිණීමට තිබේ.
- පහළ මහල සම්පූර්ණ කර ඇත
- ටයිල් ඇල්ලීම අවසන් කිරීමට ඇත
- සම්පූර්ණ නිවස Air Conditioned
- ඉඩම වටා ආරක්ෂිත තාප්පය ඉදිකර ඇත
- මුත්තෙට්ටුගල - හිරිපිටිය ප්රධාන මාර්ගයට මීටර් 450 යි
- කුරුණෑගල - දඹුල්ල ප්රධාන මාර්ගයට (මුත්තෙට්ටුගල හන්දිය) මීටර් 950 යි
- කුරුණෑගල නගරයට කි.මී. 3 යි
- නිස්කලංක සහ උසස් නේවාසික පරිසරය
මුළු මිල රු. 3,90,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා නවීන නිවස ඔබේම කරගන්න අදම Babrella Properties අමතන්න.
A modern house with 30 perches land located in Araliya Uyana, Muththettugala, Kurunegala is available for sale.
- Ground floor completed
- Floor tiling is not completed
- Fully air-conditioned house
- Boundary wall built around the land
- 450 meters to Muththettugala - Hiripitiya main road
- 950 meters to Kurunegala - Dambulla main road (Muththettugala Junction)
- 3 km to Kurunegala town
- Calm and highly residential neighborhood
Total price Rs. 39 million
(Prices can be negotiated after inspection)
Call Babrella Properties today to make this valuable property yours.