AUCHEV Pisces Electric Bike | 90+KM Range | 1500W | Warranty
ශ්රී ලංකාවේ Brand New Electric Bike එකක් සොයනවාද?
AUCHEV Pisces — දෛනික ගමන් සඳහා බලවත්, ආරක්ෂිත සහ ආර්ථික Electric Motorcycle එකක්.
එක් Charge එකකින් කොපමණ දුරක් යන්න පුළුවන්ද?
90+ KM Range එකක් ලබාගත හැක.
Performance එක කොහොමද?
1500W Motor, 72V 32Ah Graphene Battery සහ 65–75 KM/H Top Speed සමඟින් පැමිණේ.
එකලස් කිරීමේ කර්මාන්තශලාවක් සහිත එකම Electric motorbike ආයතනය බැවින් අලෙවියෙන් පසු ඉහළ ගුණාත්මක සේවාවක් සහ අඛණ්ඩ අමතර කොටස් සැපයීමට හැකි වීම
Charge කිරීමට කොපමණ කාලයක් ගත වෙනවාද?
පැය 8ක් පමණ.
ප්රධාන Features මොනවාද?
LED Headlights, Digital Display, Hydraulic Brakes, Reverse Gear, 3-Level Brake System සහ Smart Key.
Safety Features මොනවාද?
TCS (Traction Control System) ලිස්සන සුළු මාර්ගයකදී පාලනයක් සහිත වීම සහ Dual Remote Anti-Theft Alarm System.
Warranty තිබෙනවාද?
🔋 Battery – 27 Months / 22,500 KM
⚙️ Hub Motor – 27 Months / 22,500 KM
🛵 Chassis – 39 Months / 33,750 KM
Electric Bike Price සහ Leasing තිබෙනවාද?
Cash Price, Leasing / Financing සහ වත්මන් Offers සඳහා අප අමතන්න.
Test Ride එකක් ලබාගන්න පුළුවන්ද?
ඔව්. AUCHEV Showroom වෙත පැමිණ Test Ride එකක් ලබාගන්න.
📍 Mulleriyawa
📍 Boralesgamuwa
📍 Galle
Anuradapura
📞 Price, Stock Availability සහ වැඩිදුර තොරතුරු සඳහා අදම අමතන්න.
📱 Photos, Videos සහ Specifications සඳහා WhatsApp කරන්න.
Range සහ Top Speed භාවිත තත්ත්වයන් අනුව වෙනස් විය හැක.