⚡ AUCHEV PISCES 2026 — Brand New Electric Motorcycle in Sri Lanka
AUCHEV PISCES 2026 Brand New / Unused Electric Motorcycle එකක් විකිණීමට ඇත. 72V 32Ah Graphene Battery, 1500W Motor සහ 90+ KM Range සහිත මෙම Electric Bike එක Kadawatha ප්රදේශයේදී Viewing සහ Test Ride සඳහා ලබා ගත හැක Brand New Electric Motorcycle එකකි
🔋 ප්රධාන විස්තර
🔋 72V 32Ah Graphene Battery
⚡ 1500W Motor
🛣️ 90+ KM Range*
🏍️ 65–75 KM/H Top Speed*
🛡️ Safety & Features
✅ TCS – Traction Control System
✅ Anti-Theft Alarm
✅ Hydraulic Disc Brakes
✅ LED Headlight
✅ Digital Display
✅ Reverse Gear
✅ Smart Key
✅ 3-Speed Riding Mode
අමතර කොටස් සහ අලෙවියෙන් පසු සේවාව ,
🛠️ Warranty
Battery & Motor –27 Months
Frame warranty 39months
Long Range Electric Bike / Electric Motorcycle එකක් Brand New තත්ත්වයෙන් සොයන අයට හොඳ අවස්ථාවක්.
Location Gampaha
Leasing පහසුකම් විමසීම් 🏍️ Viewing සහ Test Ride සඳහා දුරකථන අංකයට අමතා කලින් වේලාවක් වෙන්කරගන්න.
📩 මිල සහ වැඩිදුර තොරතුරු සඳහා Message කරන්න.
Range සහ Top Speed භාවිත තත්ත්වයන් අනුව වෙනස් විය හැක.