🏡 2 story house for Sale in Wathupitiwala (SSPH-429)
🟢 Address - Kamburagalla, Ruggahawila.
🟢 Land Size - 12.5 Perches
🟢 Bedrooms - 05
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 2500
🟢 Ground floor: (2 Bedrooms, 1 Bathroom, Pantry, Living room)
🟢 1st floor: (3 Bedrooms, 1 Bathroom, Living room )
🟢 Finishing roof is completed and rooms are partitioned only
🟢 The front space is suitable for a business as it faces the main road
🟢 Well water
🟢 To Wathupitiwala - 3km
🟢 To Nittambuwa - 5km
🟢 To Kirindiwela - 7km
🟢 Facing the Veyangoda - Kirindiwela 185 bus route
🟢 To Wathupitiwala Base Hospital - 2km
🟢 To Kamburagalla National School - 300m
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-------------------------------------------------------
🏡 වතුපිටිවල දෙමහල් නිවස විකිණීමට ඇත (SSPH-429)
🟢 ලිපිනය - කඹුරාගල්ල, රුග්ගහවිල.
🟢 ඉඩමේ ප්‍රමාණය - පර්චස් 12.5
🟢 නිදන කාමර - 05
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2500
🟢 බිම් මහල: (නිදන කාමර 2, නාන කාමර 1, පැන්ට්‍රිය, විසිත්ත කාමරය)
🟢 පළමු මහල: (නිදන කාමර 3, නාන කාමර 1, විසිත්ත කාමරය)
🟢 ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති බැවින් ඉදිරිපස ඉඩ ව්‍යාපාරයකට සුදුසු වේ
🟢 ළිං ජලය
🟢 වතුපිටිවලට - 3km
🟢 නිට්ටඹුවට - 5km
🟢 කිරිඳිවැලට - 7km
🟢 වේයන්ගොඩ - කිරිඳිවැල 185 බස් මාර්ගයට මුහුණලා
🟢 වතුපිටිවල මූලික රෝහලට - 2km
🟢 කඹුරාගල්ල ජාතික පාසලට - 300m
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්‍රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු