🏡 2 story house for Sale in Kotugoda (SSPH-425)
🟢 Address - Lansiyawatta, Kotugoda.
🟢 Land Size - 20.6 Perches
🟢 Bedrooms - 04 (One room AC)
🟢 Bathrooms - 02
🟢 Living Room
🟢 Kitchen
🟢 Sq Ft - 2500
🟢 To the Negombo–Gampaha Main Road - 400m
🟢 To Kotugoda Junction (Colombo–Kurunegala Bus Route) - 800m
🟢 Only 20 Minutes to Ja-Ela, Minuwangoda & Gampaha Towns
🟢 Area free from floods and natural disasters
🟢 Free and Peaceful Environment
🟢 Price is negotiable
🟢 Clear Deeds
-------------------------------------------------------
🏡 කොටුගොඩ දෙමහල් නිවසක් විකිණීමට ඇත (SSPH-425)
🟢 ලිපිනය - ලංසියාවත්ත, කොටුගොඩ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 20.6
🟢 නිදන කාමර - 04 ( එක් කාමරයක් AC)
🟢 නාන කාමර - 02
🟢 විසිත්ත කාමරය
🟢 මුළුතැන්ගෙය
🟢 වර්ග අඩි - 2500
🟢 මීගමුව-ගම්පහ ප්රධාන මාර්ගයට - 400m
🟢 කොටුගොඩ හන්දියට (කොළඹ-කුරුණෑගල බස් මාර්ගය) - 800m
🟢 ජා-ඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ නගරවලට මිනිත්තු 20 ක් පමණි
🟢 ගංවතුර හා ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු