3 bed rooms
3 bathroom .
tv lovnge.
full tile.
kitchen with panty.
car porch.
රාගම කොළඹ බස් නැවතුම්පොළට m 500
මහභාගේ ප්රධාන නගරයට 1k 200m .
රාගම දුම්රිය ස්ථානයට km 2 .200m .
සම්පූර්ණ ගඩොලින්. සවි ශක්තිමත්ව. තම පදිංචිය සඳහා නිම කරන ලද නිවසකි
( ගැනුම්කරුවන් පමණක් අමතන්න)
නිවස බැලීම සඳහා වෙලාවක් වෙන් කරවා ගන්න කාරුණික වන්න