4 bedroom .
2 bathroom .
2 kitchen
car porch.
මෙම නිවස උඩුමහල සහ පහත මහල නිවෙස් හිමියා විසින් වෙන වෙනම කුලියට දී ඇත.උඩුමහලට යෑම සඳහා නිවස ඇතුළතින් පිටතින්ද පඩිපෙළක් සාදා ඇත
නිවස බැලීම සඳහා දිනක් වෙලාවක් වෙන් කරවා ගන්න