🏡 **රාගම - ජයශ්රීගම ප්රදේශයෙන් දෙමහල් නිවසක් ඉක්මනින් විකිණීමට!**
🛑Key Features 🛑
✅ පර්චස් 14ක ඉඩම
✅ වර්ග අඩි 4,200ක විශාල දෙමහල් නිවස
✅ 7 Bed Rooms
✅ 3 Bathrooms
✅ 2 Living Areas සහ TV Lobby
✅ Kitchen
✅ Dining Area
✅ වාහන 02ක් සඳහා Parking පහසුකම්
✅ අඩි 20 පුළුල් මාර්ග
📌 **විශේෂත්වයන්**
🌿 ඉතා නිස්කලංක සහ උසස් නේවාසික ප්රදේශයක්
🚗 කොළඹ – මීගමුව ප්රධාන මාර්ගයට විනාඩි 05යි
🏙️ රාගම නගරයට විනාඩි 10යි
🏫 De Mazenod College සහ OKI International School වෙත මීටර් 500ක් පමණයි
🏠 පවුලක් සඳහා හෝ ආයෝජනයක් ලෙස ඉතාමත් සුදුසු දේපළකි.
Price : 39.5 Mn ( ලක්ෂ 395 )
📞 **නරඹීම සඳහා වේලාවක් වෙන්කරවා ගැනීමට අදම අමතන්න.**