🔥 කදාන නගරයේ අලුත්ම සුඛෝපභෝගී තෙමහල් නිවසක් විකිණීමට!🔥
🏡 කොළඹ – මීගමු ප්රධාන මාර්ගයට 800m යි
පර්චස් 8 Prime Land ඉඩමක ඉදි කළ අලුත්ම Box Type තට්ටු 3ක නිවසක් විකිණීමට ඇත.
✨Key Features ✌️
✔️ කාමර 4ක්
✔️ නාන කාමර 4ක් (3 Attached) 🛀
✔️CCTV 🎥 📸
✔️ Security Alarm 🚨 System
✔️ AC Provision ❄️☃️
✔️ තට්ටු 3 + විශාල Roof Top 🏘️
✔️ වාහන 3ක් සඳහා Parking 🅿️ Facility🚘🚖🚙
✔️ Tempered glass railings සහ නවීන නිමාව
✔️ Fully Tiled
✔️ ලී වලින් නිම කළ පැන්ට්රිය
✔️ Servant Toilet එකක්
✔️ Roller Door සහ තාප්පයෙන් වට වූ ආරක්ෂිත ඉඩම🗼
📐 ගොඩනැගිල්ලේ ප්රමාණය:
🔹 පහළ මහල – වර්ග අඩි 1300
1 Room
1 Bathroom
Living Area
Dining Area
Bar Area
Kitchen With Pantry
Car Porch
🔹 දෙවන මහල – වර්ග අඩි 1000
2 Rooms
2 Bathrooms
Commen Area
T.V Lobby
Veranda
🔹 තෙවන මහල – වර්ග අඩි 1300
1 Room
1 Bathroom
Rooftop Area
🔹 Roof Top – වර්ග අඩි 800
📍 **ඉතා පහසු ස්ථානයක්:**
🚗 කොළඹ – මීගමු පාර – මිනිත්තු 2යි
🚌 බස් මාර්ග (266 / 276) – පා ගමනින්
🚉 කදාන / කපුවත්ත දුම්රිය ස්ථාන – මිනිත්තු 5යි
✈️ කටුනායක ගුවන් තොටුපළ – මිනිත්තු 25යි
🛣️ Highway පිවිසුම් (ජා-ඇල / කෙරවලපිටිය / කඩවත) – මිනිත්තු 10
🏫 පාසල්, බැංකු, වෙළඳසැල්, රෝහල් සියල්ලම මිනිත්තු 5–10 අතර!
🌿 නිදහස් හා නිහතමානී පරිසරයක් – පදිංචියට ඉතා සුදුසුයි!
💰 මිල – රු. මිලියන 39.5
📌 (මිල සාකච්ඡා කළ හැක / වැඩිම ඉල්ලුමට දෙනු ලැබේ)
💵 🛑 අත්පිට මුදලට පමණි.. ( Cash Buyers Only ) 💵🛑
📞 වැඩි විස්තර සඳහා Inbox කරන්න හෝ අමතන්න!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Newly built two storey house for sale in Kandana
Bedrooms: 4, Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 19,900,00018 days
Newly built Luxury two storey house for sale in Kandana
Bedrooms: 4, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 65,000,00050 days
Newly Built Luxury House For Immediate Sale in Kandana
Bedrooms: 5, Bathrooms: 3MEMBERGampaha, Houses For SaleRs 45,000,00019 days
Newly Built House Sale in Kandana - 21 Perch
Bedrooms: 3, Bathrooms: 1MEMBERGampaha, Houses For SaleRs 13,500,00027 days