තත්වය : අලුත්ම.
වර්ගය : එම්ටොප් - EMTOP
මාදිලිය : ETCR 6004.
• එම්ටොප් වර්ගයේ වෘත්තීමය (industrial) මාදිලියේ ටයිල් කටර්.
• ක්රෝම් ආලේපිත යකඩ බාර් දෙකක් ඇත (මැද කුහර නොමැත).
• අඩි 2 දක්වා ටයිල් කැපිය හැක.
• ටයිල් කැටයක උපරිම ඝනකම මිලිමීටර් 14ක් දක්වා කැපීමට හැක.
• මිලි මීටර් 22 x 6 x 2 ප්රමාණයේ ටයිටේනියම් ආලේපිත කාබන් ස්ටීල් කැපුම් රෝද භාවිතා වේ.
(Wheel type).
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : EMTOP.
Model : ETCR 6004.
• EMTOP industrial range 2 feet manual tile cutting machine.
• Chrome plated solid sliding rails.
• Single handle breaking system.
• Titanium coated carbon steel scoring wheel - 22 x 6 x 2mm (wheel type).
• Maximum tile thickness : 14mm.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.