🔸 Cash on delivery නොමැත.
තත්වය : අලුත්ම.
වර්ගය : STERN (HUGO power tools සමාගමෙන්).
මාදිලිය : JC 1000.
තායිවානයේ නිශ්පාදිතයි.
ක්රෝම් ආලේපිත යකඩ බාර් දෙකක් ඇත (මැද කුහර නොමැත).
අඟල් 40 දක්වා ටයිල් කැපිය හැකි
අමතර හැඬල් එක ආධාරයෙන් කඩන මාදිළිය.
දිග කැපුම් කූර භාවිතා වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
🔸 No cash on delivering.
Condition : Brand new.
Brand : STERN (by HUGO power tools company).
Model : JC 1000.
40 inches (3 feet plus) manual tile cutting machine.
Chrome plated solid sliding rails.
Side handle breaking system.
Long scoring wheel.
Cash price Rs. 19,500.00.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.