වාරියපොල, අවුලේගම, පිංතාලිය හන්දිය ප්රදේශයේ පිහිටා ඇති අක්කර 2ක අගනා ඉඩමක් තාර දැමූ මාර්ගයකට මුහුණලා විකිණීමට තිබේ.
- අක්කර 2ක වටිනා ඉඩම
- තාර දැමූ මාර්ගයකට මුහුණලා පිහිටා ඇත
- ඉඩමේ පසුපසින් වැවකට මායිම්ව පිහිටා ඇත
- නිස්කලංක හා සුවපහසු පරිසරයක පිහිටා ඇත
- කෘෂිකාර්මික, නේවාසික හෝ ආයෝජන කටයුතු සඳහා සුදුසුයි
- වාරියපොල - පුත්තලම ප්රධාන මාර්ගයට (පිංතලිය හන්දිය) කි.මී. 1.1 යි
- පාදෙනිය හන්දියට කි.මී. 6.5 යි
- වාරියපොල නගරයට කි.මී. 11 යි
මුළු මිල රු. 1,25,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 2 acres land located in Aulegama, Pinthaliya Junction, Wariyapola, facing a tarred road and bordering a tank from the rear side, is available for sale.
- 2 acres valuable land
- Facing a tarred road
- Borders a tank from the rear side
- Peaceful and quiet environment
- Suitable for agricultural, residential, or investment purposes
- 1.1 km to Wariyapola - Puttlam main road (Pinthaliya Junction)
- 6.5 km to Padeniya Junction
- 11 km to Wariyapola town
Total price Rs. 12.5 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable property yours.