වාරියපොල, මහකෙළිය, රන්දෙණිය ප්රදේශයේ පිහිටා ඇති අක්කර 2ක අගනා පොල් ඉඩමක් පැරණි නිවසක් සමඟ විකිණීමට තිබේ.
- අක්කර 2ක වටිනා පොල් ඉඩම
- මුරයකට පොල් ගෙඩි 1,200කට වැඩි අස්වැන්න
- පැරණි නිවසක් ද ඇත
- විශාල වගා ලිඳක් සහිතයි
- ඉඩමේ එක් පැත්තක් කුඹුරු යායකට මායිම්ව පිහිටා ඇත
- කෘෂිකාර්මික හා නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුයි
- නිස්කලංක හා සාරවත් පරිසරයක පිහිටා ඇත
- මහකෙළිය (කුරුණෑගල - වාරියපොල) ප්රධාන මාර්ගයට කි.මී. 2.2 යි
- වාරියපොල නගරයට කි.මී. 5.7 යි
- කුරුණෑගල නගරයට කි.මී. 17 යි
මුළු මිල රු. 1,48,00,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා පොල් ඉඩම සහ නිවස ඔබේම කරගන්න අදම Bambaranda Real Estate (Pvt) Ltd අමතන්න.
A valuable 2 acres coconut land with an old house located in Randeniya, Mahakeliya, Wariyapola is available for sale.
- 2 acres valuable coconut land
- More than 1,200 coconuts harvest
- Old house included
- Has a large cultivation well
- One side of the property borders a paddy field
- Ideal for residential, agricultural, or investment purposes
- Peaceful and fertile environment
- 2.2 km to Kurunegala - Wariyapola main road (Mahakeliya)
- 5.7 km to Wariyapola town
- 17 km to Kurunegala town
Total price Rs. 14.8 million
(Prices can be negotiated after inspection)
Call Bambaranda Real Estate (Pvt) Ltd today to make this valuable property yours.