වාරියපොල - ගනේවත්ත මාර්ගයේ ගනේවත්ත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය පාරේ ඇති දෙවන ඉඩම වන, ජාතික පාසලකට සමීපයේ පිහිටි ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසු පර්. 16 ක මෙම අගනා ඉඩම ඉතා ඉක්මණින් විකිණීමට ඇත.
- සින්නක්කර ඔප්පු
- ගනේවත්ත එස්.බී. හේරත් ජාතික පාසල අතේ දුරින්
- වාරියපොල - ගනේවත්ත බස් මාර්ගයට මීටර් 50 යි
- ගනේවත්ත දුම්රිය ස්ථානයට මීටර් 250 යි
- වාරියපොල නගරයට කි.මී. 13 යි
* සම්පුර්ණ විකිණුම් මිල - ලක්ෂ 25 යි *
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
This valuable land of 16 perches, which is the second land on the Ganewatta Divisional Secretariat Road on the Wariyapola - Ganewatta road, is for sale very soon, suitable for a business or residence, located near a national school.
- Freehold deed
- Ganewatta S.B. Herath National School is within walking distance
- 50 meters to the Wariyapola - Ganewatta bus route
- 250 meters to the Ganewatta railway station
- 13 km to Wariyapola town
* Total selling price - 25 lakhs *
Call 'Babrella Properties' today to make this valuable land yours.