වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ මහකෙළිය ප්රදේශයේ තිලකදසනායක මාවත, සඟබෝ මාවතේ පිහිටි පදිංචියට හෝ වගාවකට සුදුසු පර්. 95 ක අගනා ඉඩම විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 700 යි
- වාරියපොල නගරයට කි.මී. 6 යි
- කුරුණෑගල නගරයට කි.මී. 15.5 යි
පර්චසයක මිල රු. 68,000 යි.
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable 95 perches plot of land suitable for residence or cultivation is available for sale at Thilakadasanayake Mawatha, Sangabo Mawatha, Mahakeliya area on the Wariyapola - Kurunegala main road.
- Freehold deeds
- 700 meters from the Wariyapola - Kurunegala main road
- 6 km from Wariyapola town
- 15.5 km from Kurunegala town
Price per perch is Rs. 68,000.
Call 'Babrella Properties' today to make this valuable land yours.