Highly Residential land for sale in Piliyandala.
Near Nilkamal Factory.
Ideal for Luxury house.
Land facing to 20 feet road.
13 Perches land.
Price 1.25 million per perch.
Price negotiable.
පිලියන්දල නගරයට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට.
අදිසුකෝපබෝගී නිවසකට ඉතා සුදුසුයි.
පිලියන්දල මඩපාත පාර කොටගෙදර හන්දියෙන්ම.
මඩපාත පාරට මී. 150.
අඩි 20 පාරට මුහුනලා.
හතරැස් තැනිතලා ඉඩම.
වටතාප්ප. ගේට්ටුව.
කුඩා කාමරයක් සහිතයි.
නල ජලය සහ විදුලිය ඉඩමටම ලබාගෙන ඇත.
ඉහළ, වැදගත් පරිසරය.
පිලියන්දලට කි. මී. 2.5
කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 15 යි.
ගාලු පාරට, නුගේගොඩට, බත්තරමුල්ලට, බොරලැස්ගමුවට, කටුබැද්දට, මොරටුව විශ්වවිද්‍යාලයට, KDU රෝහලට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 13.
පර්චසයක මිල ලක්ෂ 12/50
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.