නිවසක් සාදා විකිණීමට / පදිංචියට / ආයෝජනයට කදිමයි.
Highly residential Superb land for sale in Piliyandala Batakettara.
Facing 20 feet carpet Road.
In Short distance To Piliyandala - Madapatha bus route.
3 km To Piliyandala Town.
Highly residential area.
Decent neighborhood.
Supermarkets & All urban facilities within short distance.
Easy access to Colombo, Maharagama, Nugegoda, Battaramulla, Mt'Lavinia, Moratuwa University, Katubedda, Galle Road, KDU Hospital, & Kahathuduwa highway entrance.
Hard soil.
Clear title.
Plan approved.
9 perches land block.
Price 1 million ( 10 lacks ) per perch.
Price negotiable.
Please give a call before visit.
Strictly no brokers please.
පිලියන්දල නගරයට ඉතා ආසන්නව අගනා ඉඩමක් විකිණීමට.
කැබලිකර විකුනූ ඉඩමක පිහිටා ඇත.
අඩි 20 කාපර්ට් පාරට මුහුනලා.
පිලියන්දල - මඩපාත ප්‍රධාන බස්පාරට පාරට නුදුරින්.
පිලියන්දල නගරයට කි. මී. 3.
සුපිරි වෙළදසැල් ඇතුළු සියලු නාගරික පහසුකම් ආසන්නව.
පිලියන්දලට, මොරටුව විශ්වවිද්‍යාලයට, කටුබැද්ද හන්දියට, ගාලු පාරට, KDU රෝහලට, බොරලැස්ගමුවට, නුගේගොඩට, කොළඹට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
පිහිටි පොළොව.
හතරැස් ඉඩම.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 9.
පර්චසයක මිල ලක්ෂ 10.
පරික්ෂාකිරීමෙන් පසු සුළු වශයෙන් මිල වෙනස්කරල හැකිය.
පැමිනීමට පෙර දුරකථන ඇමතුමක් දෙන්න.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවන්තව විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.