Rs 1,350,000
Description
For sale by
Mahesh Chathuranga
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
👑️දැනට තියන වැඩ බර ඕනම එකක් කරන්න පුලුවන් PC එකක්😊,
Ai වැඩ වලට නම් සුපිරියක්👑️,
ගේම්ස් ප්ලේ කරන අයටත් සුපිරී, දැනට තියන ඕනෙම ගේම්ස් එකක් කිසිම ප්රශ්නයක් නැතිව ප්ලේ කරන්න පුලුවන්👑️
එඩිටින් වැඩ ඕනෙම එකකට සුපිරී👑️, ත්රිමාන සජීවීකරන වගේම (auto CAD, Autodesk MAYA, Blender වගේ ඕනෙම එකක් කිසිම ප්රශ්නයක් නැතිව රන් කරන්න පුලුවන්👑️,
ඕනෙම වැඩ බරකට සරිලන pc එකක් හොයන කෙනෙකුට හොද ආයෝජනයක්😊,
මාසයක් වගේ පාවිච්චි කරා, (Ai building, Ai development වැඩවලට ගත්තෙ, මුදල් හදිසියකට විකුනනවා😔, මොනිටර් එක නම් නැහැ, මම පාවිච්චි කර කී බෝඩ්, මව්ස් දෙනවා., ඔක්කොම අඩුපාඩු නැතිව තියනවා,
නැව් ගත කිරීමේ ගාස්තු වගෙම DHL ආරක්ශා කිරීමේ හා ඩිලිවරි කිරීමේ ගාස්තු වගේම කස්ටම් එකෙන් රිලීස් කරගන්න දරපු වියදම් වගෙම මහන්සිය මේකට එකතු කරල නැහැ🙏,