Gaming / Office Desktop PC – i5 3rd Gen / RX 570 4GB / 8GB RAM / SSD
හොඳ performance දෙන Desktop PC එකක් විකිණීමට ඇත. Gaming, Graphic work, Office work සහ normal use සඳහා සුදුසුයි. PC එක clean condition එකේ තියෙනවා, කිසිම issue එකක් නැහැ.
🖥 Specifications
🔹 Processor – Intel Core i5 3rd Gen (3470)
🔹 Graphics Card – Gigabyte Radeon RX 570 4GB
🔹 Motherboard – H61
🔹 RAM – 8GB DDR3
🔹 Storage – Lexar 128GB SSD (Fast Boot)
🔹 Power Supply – Cooler Master 600W PSU
🔹 Casing – Vesehang White Gaming Case
🔹 Cooling – RGB Fans 6ක් (Attractive Gaming Look)
✔ PC එක good / clean condition
✔ Fast SSD නිසා ඉක්මනින් boot වෙනවා
✔ RGB fans නිසා nice gaming setup look එකක් තියෙනවා
✔ Test කරලා බලලා ගන්න පුළුවන්
💰 Price –rs 63500