10 x 15 High-Quality Canopy for Sale
Lightly used for only 3 months.
Comes with 9 months of remaining warranty.
Ideal for vehicle parking or outdoor use.
Price: LKR 72,500/-
උසස් තත්ත්වයේ 10 x 15 කැනොපියක් (Canopy) විකිණීමට ඇත.
මාස 3ක් පමණක් භාවිතා කර ඇත. තව මාස 9ක වගකීම් (Warranty) ද ඇත.
වාහනයක් නවතා තැබීමට (Parking) ඉතා සුදුසුයි.
මිල: රු. 72,500/-