1" පෙට්‍රල් Water Pump 52cc – කිසිදා භාවිතා කර නැත
2023 වසරේදී මිලදී ගත් කිසිදා භාවිතා නොකළ Water Pump එකක් විකිණීමට ඇත. මිලදී ගත්තේ ව්‍යාපෘතියක් සඳහා වන අතර එම ව්‍යාපෘතිය සිදු නොවීම නිසා Pump එක කිසිදු අවස්ථාවක ක්‍රියාත්මක කර හෝ භාවිතා කර නොමැත.
විස්තර:
- Brand: Fine
- Model: FE6255
- Engine: 52cc, 2-Stroke
- Starting: Recoil Start
- Flow Rate: 100 L/min
- Maximum Suction: 7m
- Outlet: 1 Inch
- Fuel: Petrol + 2-Stroke Oil Mix (1:25)
තත්ත්වය: කිසිදා භාවිතා කර නොමැත / Unused
මිලදී ගත් වර්ෂය: 2023
දැනට අවශ්‍ය නොවන බැවින් විකිණීමට ඇත.
මිල: රු. 30,000 – සාකච්ඡා කළ හැක
මිලදී ගැනීමට පෙර පැමිණ පරීක්ෂා කර බැලිය හැක.
--------------------
Fine FE6255 1" Petrol Water Pump – 52cc
Selling a genuine unused pump purchased in 2023. It was bought for a project but was never needed, so the pump has never been operated or used.
Specifications:
- Brand: Fine
- Model: FE6255
- Engine: 52cc, 2-Stroke
- Starting: Recoil Start
- Flow Rate: 100 L/min
- Maximum Suction: 7m
- Outlet: 1 Inch
- Fuel: Petrol + 2-Stroke Oil Mix (1:25)
- Condition: Never Used / Unused
Purchased in 2023 and stored since then.
Selling because it is no longer needed.