කලල්ගොඩ පාරට මිටර් 100 දුරින් .
174 බස් පාරට 01 km දුරින් .
336 බස් පාරට මිටර් 500 දුරින් .
තලවතුගොඩ නගරයට විනාඩි පහේ දුරින් .
පන්නිපිටිය හන්දියට විනාඩි පහේ දුරින් .
වැදගත් නේවාසික පරිසරයක පිහිටි .
නිදහස් පරිසරය.
ජලය, විදුලිය ,කාපට් පාරවල් ,කාණු පද්ධති සමග .
තලවතුගොඩ අවටින් ඉඩමක් සොයන ඔබට .
විස්තර සදහා අමතන්න .
පහසු ගෙවිමෙ ක්රම සහිතයි ..