තලවතුගොඩ ,කලල්ගොඩ වීර මාවතෙන් බිම් කොටස් .
කලල්ගොඩ පාරට මිටර් 100 දුරින් .
336 බස් පාරට මිටර් 500 දුරින් .
174 බස් පාරට 01 km දුරින් .
පන්නිපිටිය හන්දියට විනාඩි පහේ දුරින් .
ජලය ,විදුලිය, කාණු පද්ධති සමග .
තලවතුගොඩ අවටින් ඉඩමක් සොයන ඔබට .
මුලින් 40% ගෙවා ඉතිරිය මාස 18 පොලි නොමැතිව ගෙවන්න .
නැතිනම් වසර 05 දක්වා ගෙවිමෙ ක්රම .
එකවර ගෙවිමෙදි වට්ටම් .
විස්තර සදහා අමතන්න ..
දේපළ වෙළෙඳාමේ විශ්වාසනිය නාමය prime lands වෙතින් ..