Currently no ads on ikman
Open tomorrow: 9:00 am – 5:00 pm
මෑතකදී සුළුවෙන් ආරම්භ කරන ලද අප ව්යා.පාර ආයතනය මේ වන විට පාරිභෝගිකයන්ට ඉතා ගුණාත්මක සේවාවක් සපයමින් කුරුණෑගල නගරයේ ප්ර මුඛපෙලේ වාහන උපාංග අළුත්වැඩියා ආයතනයක් බවට පත්වී ඇත.එමෙන්ම අප වසරේ දින සෑම දිනකම විවෘත ඇත.
වාහන ස්ටිකර්, කාපට්, ෂිට් කවර, නිකල් අයිටම්, DVD Players, වාහන ටින්ටඩ්, රිවස් කැමරා පද්ධති ඇතුළු වාහන නවීකරණයට අදාල සියළුම භාණ්ඩ සහ සේවාවන් අප ආයතනය මගින් පාරිභෝගික ඔබ සඳහාම සුවිශේෂී මිල ගණන් යටතේ තොග හෝ සිල්ලර මිළට ලබාගත හැකිය
Currently no ads on ikman
Open tomorrow: 9:00 am – 5:00 pm
No 103, Dambulla rd, Kurunegala
Show on mapVisit other shops selling similar items