Closed now
Open today: 8:30 am – 5:00 pm
නව දැක්මකින් සහ අඛණ්ඩතාවයකින් යුතුව දේපළ වෙළදාම් ක්ෂේත්රයේ ඉහළම සේවාවක් සැපයීම රියල් ලෑන්ඩ්ස් වන අපගේ දැක්මයි
ඉඩම් සහ දේපළ වෙළදාම් සමාගම් අතරින් වර්ධනයෙහි ප්‍රමුඛයා ලෙස 2016 මාස්කෝ රන් සම්මානයෙන් පිදුම් ලැබූ සුවිශේෂී ව්‍යාපාර දැක්මකින් සහ අප්රහිත ධෛර්යයෙන් යුතු සමාගමක් බව කෙටිම කාලයක් තුලදී දේපළ වෙළදාම් ක්ෂේත්රයේ තබා ඇති වාර්තා මගින් සනාථ කොට ඇත.
ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් සමාගම් අතරින් ප්‍රථම වසර තුලදී වැඩිම ඉඩම් ව්‍යාපෘති ගණනක් එලි දක්වා ඇත්තේද රියල් ලෑන්ඩ්ස් සමාගමයි. එමෙන්ම පාරිභෝගිකයන් හට සුවිශේෂී, වඩාත් කාර්යක්ෂම හා පුළුල් සේවාවක් ලබා දීම සඳහා මේ වනවිට හොරණ හා කළුතර ශාඛාවන් දෙකක්ද, ඉදිරියේදී දිවයින පුරා තවත් ශාඛාවන් කිහිපයක් ආරම්භ කිරීමටත් අප සමාගම කටයුතු කරමින් සිටී.
බිම් කොටසක් මිලදී ගන්න සෑම පාරිභෝගිකයෙකුටම උපරිම අගයකින් යුතු සැබෑ ඉඩමක හිමිකාරිත්වයක් ලබාදීම අපගේ අරමුණයි. ඒ සඳහා සියලු මුදල් සහ නෛතික පහසුකම් ලබාදීමට හැකි දක්ෂ හා පලපුරුදු කාර්යමණ්ඩලයක් අප සතු වීම අපගේ ශක්තියයි.
අපේ රටේ ඉඩමක් ගන්න හොඳම තැනට පැමිණෙන ඔබ සැමට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදෙන බව අපගේ පොරොන්දුවයි.
Page 1 of 1
Closed now
Open today: 8:30 am – 5:00 pm
167, Main Street, Battaramulla