Open Hours

Mon:
9:00 am – 5:00 pm
Tue:
9:00 am – 5:00 pm
Wed:
9:00 am – 5:00 pm
Thur:
9:00 am – 5:00 pm
Fri:
9:00 am – 5:00 pm
Sat:
9:00 am – 5:00 pm
Sun:
9:00 am – 5:00 pm

Address

151 A,Puttalam Road, Kurunegala

Description

වසර 10කට පෙර ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද අප ආයතනය මේ වනවිට ශාඛා 10කට හිමිකම් කියන දැවැන්ත ව්යා,පාරික සමාගමක් බවට පත්ව ඇත.. මුලික වශයෙන් නිවසකට හෝ ව්යා පාරික ස්ථානයකට අවශ්යත කරන්නා වූ සියළුම විද්යුටත් හා විද්යුතත් නොවන උපකරණ ගෙන්වා බෙදාහැරීම අපගේ ප්රගමුඛතම කර්යභාරයයි. ජපානයේ පාවිච්චි කරන ලද විද්යු්ත් උපකරණ ශ්රීශ ලංකාවේ වෝල්ටීයතාවයට නොගැළපෙන බැවින් උපකරණ භාවිතයේදී පාරිභෝගිකයාට බොහෝ ගැටළු මතුවෙයි..මෙයට විසඳුමක් ලෙස අප ආයතනය ජර්මිනිය, ඉතාලිය, ඩුබායි වැනි රටවල් වලින් ශ්රී් ලංකාවේ වොල්ටියතවයට සමාන වෝල්ටීයතාවයක් සහිත භාණ්ඩ ගෙන්වා පාරිභෝගිකයන්ට ඉතා විශිෂ්ට සේවාවක් සපයමු... හෙට්ටිපොළ, කුලියාපිටිය, මාතලේ, මාලඹේ, කෑගල්ල ශාඛා ඔබ වෙනුවෙන් වසරේ දින 365 ම විවෘත්තයි.