පැය 24 ම ඔක්ෂිජන් පිට කරන, ධන වාසනාවටද ඉතා හොද යැයි පිළිගැනෙන, නිවසේ හෝ කාර්යාලයේ ඇතුළත තැබීමට හැකි මෙම ලකී ප්ලාන්ට් නොහොත් ZZ Plant පදුර සහිත ප්ලාස්ටික් මල් පෝච්චිය සමග විකිණීමට ඇත. (සතියට වරක් හෝ දෙවරක් ජලය දැමිය හැක.)