Rs 178,000
Negotiable
Description
For sale by
Pramoda Sampath
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Sony ZV-E10 කැමරාව විකිණීමට 📸
කොරියාවෙන් ගෙන්වන ලද, ඉතා සුළු කාලයක් පමණක් භාවිතා කළ Sony ZV-E10 කැමරාව විකිණීමට ඇත. කොරියාවේදී මෙන්ම ලංකාවේදීත් ඉතා අඩුවෙන් පාවිච්චි කර ඇති අතර, කැමරාව Brand New තත්වයෙන්ම පවතී. කිසිදු දෝෂයක් නොමැත.
ලබා දෙන අමතර උපාංග:
Lens එක
අමතර Battery එකක
Original Charger එක
Original Cable එක
Original Box එක
Neckband එක
Video Capture Card එක
HDMI Cable එක
(Capture card එක සහ HDMI cable එක ද ලැබෙන බැවින් Live streaming, Video Recording හෝ Online ඉගැන්වීම් කටයුතු සඳහා වුවද මෙය සම්පූර්ණ පැකේජයකි).
ඕනෑම ආකාරයකට පරීක්ෂා කර බලා මිලදී ගත හැක.
වැඩි විස්තර සඳහා පහත අංකයට අමතන්න.
මිල:175,000