ඔබගේ අන්තර්ජාල අවශ්‍යතා සඳහා හොඳම විසඳුම! Super-fast 5G speed එකත් එක්ක පට්ටම battery life එකක් තියෙන ZTE U60 Pro 5G Mobile Router එකක් විකිණීමට.
📌 Key Features (ප්‍රධාන පහසුකම්):
Speed: Ultra-fast 5G & Wi-Fi 6 connectivity (ඕනෑම තැනක ඉඳන් හොඳම speed එකක් ගන්න පුළුවන්)
Battery: Massive 10,000mAh Battery (නිතරම charge කරන්න කරදරයක් නෑ, දවසම පාවිච්චි කරන්න පුළුවන්)
Power Bank Mode: Power bank එකක් විදිහටත් පාවිච්චි කරලා phone එක charge කරගන්න පුළුවන්
Display: Touch screen display එකක් තියෙන නිසා පාලනය කරන්න හරිම ලේසියි
Best For: Traveling, WFH (Work from home), සහ power cuts වලදී පාවිච්චි කරන්න නියම භාණ්ඩේ.