phone එකෙ කිසිම අවුලක් නැ හොදම තත්වයෙ තියෙනවා.💯
සල්ලි හදිස්සියක් නිසා දෙන්නෙ.
ගාන පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්.
ගන්න කෙනෙක් ඉන්නව නම් whatsapp mg එකක් දාන්න.