Brand: ZOJE (Original)
Model: ZJ8500G
Motor: Zoje Clutch Motor
Condition: Used - Like New (Mint Condition)
සිංගර් (Singer) ආයතනයෙන් අලුතින්ම මිලදී ගන්නා ලද්දකි.
නිවසේ පුද්ගලික ප්රයෝජනය සඳහා පමණක් ඉතාමත් කලාතුරකින් (15 වතාවක් පමණ) භාවිත කර ඇත.
මැෂිම (Head) ඉතාමත් හොඳින්, කිසිදු දෝෂයක් හෝ මලකඩක් නොමැතිව අලුත්ම තත්ත්වයෙන් පවතී.
යට යකඩ ස්ටෑන්ඩ් එකේ (Table Stand) පල්ලෙහා සුළු වශයෙන් තීන්ත ගැලවී මලකඩ පවතින අතර, එය මැෂිමේ ක්රියාකාරිත්වයට කිසිදු බලපෑමක් නැත.
ඉතාමත් හොඳින් ධාවනය වේ.
🔝පැමිණ පරීක්ෂා කර බලා මිල ගණන් තරමක් වෙනස් කරගත හැක (Price can be negotiable after inspection).❗️