හොඳ තත්ත්වයේ Sewing Machine විකිණීමට ඇත.
නිවසේ පාවිච්චි කළ මැෂින් එකකි. හොඳින් වැඩ කරන අතර අලුත්වැඩියා අවශ්‍ය නැත. ඇඳුම් මහන්න, බෙඩ්ශීට් මහන්න සහ සාමාන්‍ය මැහුම් වැඩ සඳහා ඉතා සුදුසුය.