ZHIYUN SMOOTH Q3 Smartphone Gimbal
✅ ඉතා හොඳ තත්ත්වයේ, අවම භාවිතයක් පමණි.
✅ Original Box සහ සියලුම උපාංග සමඟ.
💰 හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා විකිණීමට ඇත.
⚡ අද හෝ හෙට මිලදී ගන්නා අයට විශේෂ වට්ටම් මිලක් ලබා දේ.
📩 වැඩි විස්තර සඳහා අමතන්න.