සියලු විස්තර සම්පූර්ණයෙන් කියවා අපව අමතන්න."
සියලුම චායාරූප අප විසින් විකුණන ලබන භාන්ඩවල සත්‍ය චායාරූප වේ.අවශ්නම් what's app හරහා පරීක්ෂා කල හැකිය
*Y616 camera drone
රු 8500/=පමණයි
New
Dual camera
තරමක් ලොකු ඩ්‍රෝන යානයක් වන අතර සාමාන්‍ය සුලගට ඔරොත්තු දීමෙ බලයක් ඇත.
I1pro /gt3 ඩ්‍රෝන යානයට සාපේක්ෂව වැඩි බලයක් හා සුලගට ඔරොත්තු දීමේ හැකියාව.
Play time මිනිත්තු 8-10 පමණ
2.4Ghz රිමොට් කොන්ට්‍රොල්
Remote distance =100m
360° plip කරනම් ගැසීමේ හැකියාව සහිතයි.
Obstacle ovidance ඇත.
3speed ඇත.
දුරකථනයෙන් පාලනය කිරීමේ හැකියාව .
Led ලයිට් ඇත.
අමතර තටු හිමිවේ. සහ තටු ආවරණ හිමිවේ.
පැකේජයට =drone, battery, controller, 4 extra propellers, propeller guards, charging cable, paper guide,drone bag
cash on deliver සේවාව ඇත. ඩිලිවරි ගස්තු රු350.
.කෑලි 2 පමණක් ඇත.
*කුරුණෑගල ටව්න් එකට පැමිණ පරික්ශාකර බාලා රැගෙන යා හැකිය.පැමිණීමට පැයකටවත් ප්‍රතම දැනුම් දිය යුතුයි.
What's app available