💼 තනතුර : යතුරුපැදිකරු (පළපුරුදු)
💠 සුදුසුකම් :
【~】✪ වලංගු යතුරුපැදි රියදුරු බලපත්‍රයක් හිමි වීම.
【~】✪ යතුරුපැදි ධාවනයේ පළපුරුද්ද.
【~】✪ කොළඹ ප්‍රදේශය පිළිබඳ හොඳ දැනුමක් තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ මෝටර් රථ අමතර භාණ්ඩ ගනුදෙනුකරුවන් වෙත බෙදා හැරීම.
【~】✪ ගබඩාවෙන් භාණ්ඩ ලබාගෙන නියමිත ස්ථානවලට භාරදීම.
【~】✪ රියදුරු බලපත්‍රයේ නියමිත කාල සීමාවන් පිළිබඳ සැලකිලිමත් වීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය :
074 410 98 10
# 📧 ඊ-මේල් ලිපිනය : sanjeewaautomobilelanka@gmail.com
📪 ලිපිනය :
සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගම,
කොළඹ 14 ශාඛාව.
(මෝටර් රථ අමතර ගෙන්වා බෙදා හරින ප්රමුඛ පෙලේ සමාගමක් වන සංජීව ඔටෝමොබයිල් ලංකා (පුද්ගලික) සමාගමේ කොළඹ 14 ශාඛාව සදහා පළපුරුදු වලංගු බලපත්‍රයක් හිමි යතුරුපැදිකරුවන් අවශ්‍ය කර තිබේ.)