අලුත්ගම දර්ගා නගරය යට දොළ පාර නවුත්තුඩුව දක්වා සීමාව තුළ රුපියල් දහදාහක් හෝ ඊට අඩුවෙන් කුඩා නිවසක් කුලියට සොයයි. කුඩා දරුවෙකු හට සිටීමට සුදුසු පරිදි විය යුතුයි. කාමරයක් සාලයක් කුස්සියක තිබීම ප්‍රමාණවත් වේ. ටැප්ලයින් නාන ස්ථානය සහ වැසිකිලි පිරිසිදුව තිබීම අත්‍යවශ්‍ය වේ. විදුලිය තිබීම අනිවාර්ය වේ. පාදාගොඩ ප්‍රදේශයෙන් වුණත් ප්‍රශ්නයක් නෑ.
යාම් ඉන් පහසුවට බස් පාරට කිට්ටුව තියෙනවා නම් වඩාත් සුදුසුයි.
කාලවිල, අද්දරවත්ත මහ පල්ලිය කිට්ටුව වගේ තියෙනවා නම් වටිනවා.
එහෙම මේ කියන විස්තර වලට සරිලන විදිහේ පුංචි නිවසක් තියෙනවනම් පහල දාල තියෙන නම්බර් එකට නිවසේ ඇතුළ සහ පිටත ෆොටෝ ටිකක් දාන්න.