Live Streaming Your Events With 3 Cameras
🎥 ඔබගේ විශේෂ උත්සවය මුළු ලොවටම සජීවීව (Live) පෙන්වන්න! 🌍
ඔබේ ජීවිතයේ අමතක නොවන විශේෂ අවස්ථාවන්, ඉහළම තාක්ෂණයෙන් යුතුව Facebook සහ YouTube, SLT PEO TV ඔස්සේ සජීවීව විකාශනය කර ගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න.
අප ආයතනයේ විශේෂත්වය High Bitrate Broadcasting තාක්ෂණය පාවිච්චි කරන බැවින් ඉතා පැහැදිලි රූපරමු ලබාගත හැකිවීම සහ 4G Signal අඩු වීම නිසා විකාශනය අතරමැද නැවතීම හා Frame Dropping වීමක් සිදු නොවීම
✨ අපගේ සේවාවන්:
මංගල උත්සව (Weddings)
සංගීත ප්රසංග (Musical Shows)
ආයතනික උත්සව (Corporate Events)
ආගමික සහ අනෙකුත් විශේෂ උත්සව
විශ්වාසනීය සහ උසස්ම තත්ත්වයේ (Full HD / 4K Quality) සේවාවක් සඳහා අදම වෙන්කරවා ගන්න!