Holiday Bungalow for Short Term Rent Katugastota
**********Avinka Villa**********
Located just a 10-minute drive from Kattugastota town in Hadeniya town, close to the Kandy-Kurunegala highway.
• 3 rooms with king-size beds
• Attached bathrooms and a common bathroom with hot water
• Mosquito nets, closet, and mirror in each room
• Fridge/mini fridge available
• Large living room
• Expansive garden with ample parking space
• Secure, easy access in a peaceful atmosphere
********** IDEAL FOR *****************
Families, groups of friends, official groups visiting Kandy, and anyone seeking a peaceful stay near Kandy. Groceries, restaurants, salons, and banks are conveniently nearby.
________________________________________
PRICING
• One room: 2,000 LKR per night
• Entire property per night (up to 6 people): 6,000 LKR
• Groups over 6 people: 6,000 LKR + 700 LKR per additional person
• Special discounts for stays longer than 3 days
CALL FOR RESERVATION
-------------------------------------------------------------------------------------
මහනුවර-කුරුනෙගල මාර්ගයට සමීප, හැදෙණිය නගරයේ කටුගස්තොට නගරයෙන් විනාඩි 10ක දුරින් පිහිටා ඇත.
• විශාල ඇඳන් සහිත කාමර 3ක්
• නාන කාමර සහ තවත් ගමන් මගීන්ට භාවිතා කළ හැකි උණු
වතුර සහිත නාන කාමරයක්
• සියළුම කාමර සඳහා මදුරු දැල්, ඇඳුම් අල්මාරි,
• ශීත කරණය
• විශාල සාලය
• වාහන නැවැත්වීමේ ඉඩකඩ
• ආරක්ෂිත, පහසුවෙන් ප්රවේශ විය හැකි පරිසරයක පිහිටා ඇත
--------වඩාත් සුදුසු ----------------
Family නවාතැන් , ආයතන කුඩා කණ්ඩායම් නවාතැන් , මිතුරු කණ්ඩායම් නවාතැන්
----------මිලගනන්--------------
• එක කාමරය: රාත්රියකට රු. 2,000
• සම්පූර්ණ විලා, එක් රාත්රියකට ( 6 දෙනෙක් දක්වා): රු. 7,000
• 6 දෙනෙක් ඉක්මවූ කණ්ඩායම් සඳහා: රු. 6,000 + අමතර
පුද්ගලයෙකුට රු. 700
• දින 3 ට වඩා දිගු නවාතැන් සඳහා විශේෂ වට්ටම්
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!