යන්ත්‍රෝපකරණ සහායකයින් - පානදුර ඉතා හදිසියි!!
ප්‍රසිද්ධ ඉදිකිරීම් සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමකට යන්ත්‍රෝපකරණ සහායකයින් වහාම බඳවා ගැනීම සඳහා අවශ්‍යයි.
ඔබගේ CV එක WhatsApp කරන්න: 0768517959
අධ්‍යාපනය: 8 ශ්‍රේණිය දක්වා
පළපුරුද්ද අවශ්‍ය නොවේ.
වයස: අවුරුදු 55 ට අඩු.
වැඩ කරන දින: සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.30 සිට ප.ව. 5.00 දක්වා
මාසික වැටුප: මූලික රු. 50,000/- + OT + සමාගම් ප්රතිලාභ පිරිනමනු ලැබේ.
කරුණාකර අයදුම් කරන්න: cplanka@outlook.com
Whatsapp: 0768517959
දුරකථන: 0774142103 / 0779647734