කාර්යභාරයන්:
• ටේබල් සෝ (Table Saw)
• රවුටර් මැෂින් (Router Machine)
• පොලිෂින් / බෆින් මැෂින් (Polishing / Buffing Machine)
• නිෂ්පාදන සකස් කිරීම, එකලස් කිරීම හා අවසන් කිරීම
අවශ්‍යතා:
• ඉහත යන්ත්‍ර භාවිතයේ මූලික පළපුරුද්ද තිබිය යුතුය
• වගකීමෙන් හා ආරක්ෂිතව කටයුතු කළ හැකි අය
• පිළියන්දල හෝ අවට ප්‍රදේශවල සිටින අයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න / WhatsApp: 076 660 5043.