🚨 ශ්රී ලංකීය ආයතනයක රැකියා අවස්ථා 🚨
Apple Thread Company - Machine Helper & Labour Vacancies
ලාංකික තරුණයින්ට, වසර 40කට අධික පළපුරුද්ද සහිත ආයතනයක රැකියාව!
අපගේ රැකියා පුරප්පාඩු:
🔧 Machine Helper
🔧 Machine Operator
🔧 Supervisor
🛏️ නවාතැන් පහසුකම් සහිත සේවා මුරිය
🍽️ රාත්ර සේවයට ආහාර දීමනා
💰 අතිරේක වැටුප්, හැකියාව අනුව වැඩිවීම්
📅 පළමු මාසය තුළ සතිපතා වැටුප්
💵 රෑ වැඩ මුරියට දිනකට රු. 2750
අදම පැමිනෙන්න!
සුදුසුකම් මත එදිනම රැකියාව ලබාගන්න