🏢💼 යක්කලින් සුපිරි වාණිජ දේපළක් – ඔබේ ඊළඟ සාර්ථක ආයෝජනය! 💼🏢
📍 බෙම්මුල්ල – අලුත්ගම – විගොඩ ප්‍රධාන පාරට මුහුණලා
⏱️ කොළඹ – නුවර ප්‍රධාන පාරට ආසන්නව, යක්කල නගරයට විනාඩි 5යි!
━━━━━━━━━━━━━━━━━━━
🏢 වාණිජ ගොඩනැගිල්ල – වර්ග අඩි 2,900
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 20.1
💰 මුළු මිල: රු. ලක්ෂ 210 (රු. මිලියන 21)
━━━━━━━━━━━━━━━━━━━
✨ දේපළේ විශේෂාංග
🛍️ කඩ කාමර 05
🏫 උඩුමහලේ පන්ති කාමර 03
🚿 බාත්රූම් 02
🚰 ළිං ජලය සහ නල ජලය
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
📐 අනුමත ගොඩනැගිලි සැලසුම්
━━━━━━━━━━━━━━━━━━━
🔥 ව්‍යාපාරයකට, කුලියට දීමට හෝ ඉහළ ආදායමක් ගෙනෙන ආයෝජනයකට අනර්ඝ අවස්ථාවක්!
⚡ මුදල් අවශ්‍යතාවයක් මත කඩිනමින් විකිණේ.
එබැවින්, මෙම වටිනා අවස්ථාව අතපසු නොකරන්න!
📌 Ref No: EE-C-11705