(නියෝජිතයන් / බ්රෝකර්වරුන්ඇමතීමෙන් වළකින්න)
කරුණාකර දැන්වීම හොඳින් කියවා බලා අමතන්න
🏡 Brand New Modern House for Sale in Yakkala,Gampaha Road,Wikramaarachchi Road.🏡
යක්කල-ගම්පහ පාරේ, වික්‍රමාආරච්චි පාරේ
නවීන තනි මහල් නිවසක් විකිණීමට.
📍ගම්පහ යක්කල පාරට මීටර් 400යි
✨ Property Details:
▫️ පර්චස් 6.2
▫️ වර්ග අඩි 800
🛏️ නිදනකාමර 3 (සාමාන්‍ය ප්‍රමාණයේ කාමර)
🛁 නාන කාමර 1
▫️️පිටත වැසිකිළිය
🛋️ ආලින්දය + කෑම කාමරය
🍽️ මුළුතැන්ගය සහ අලංකාර ගෙමිදුල
▫️️වටතාප්පය සහ ගේට්ටුව
ටයිල් සිවිලිං ඇත
🚗 වාහන 1ක් සඳහා parking
COC සහ අනුමත සැලසුම් ඇත.
වර්ග අඩි 800
පර්චස් 6.2
මිල ලක්ෂ 135යි. (මිලියන 13.5)
මිල සාකච්ඡා කරගත හැක.
(නියෝජිතයන් / බ්‍රෝකර්වරුන් අමතන්න එපා)
📞 වැඩි විස්තර සඳහා call / WhatsApp / inbox කරන්න
✨ Siyane Real Estate ✨