✨ අනාගතයේ වටිනාකම වැඩිවන යක්කලින් ඔබේ ඉඩම අදම වෙන්කරවා ගන්න! 🏡
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි යක්කල නගරයේ, පදිංචියටත් ව්‍යාපාරික කටයුතු සඳහාත් ඉතා සුදුසු, සියලු නාගරික පහසුකම් සහිත බිම් කොටස් දැන් විකිණීමට ඇත.
🌿 ඔබේ ජීවිතයටත්, ඔබේ ආයෝජනයටත් වටිනා තීරණයක්...
ව්‍යාපෘතියේ පහසුකම්
🛡️ පැය 24 පුරා ආරක්ෂාව
⚡ තෙකලා විදුලිය
💧 නළ ජල පහසුකම්
📜 නිරවුල් ඔප්පු
🛣️ පුළුල් ප්‍රවේශ මාර්ග
🏗️ කොන්ක්‍රීට් කළ කානු පද්ධතිය
💳 ඔබට පහසු ගෙවීමේ ක්‍රම
✔️ එකවර මුදල් ගෙවීමේදී විශේෂ වට්ටම
✔️ පොළී රහිත මාස 30ක ගෙවීමේ පහසුකම ✔️ මූලිකව 10%ක් පමණක් ගෙවා ඉතිරිය මාස 60ක් දක්වා ගෙවීමේ අවස්ථාව
✔️ බැංකු ණය පහසුකම්
📍 උසස් ප්‍රවේශ පහසුකම්, සුරක්ෂිත පරිසරය සහ ඉහළ ආයෝජන වටිනාකමක් එක් තැනකින්!
📞 වැඩි විස්තර සහ ස්ථානය නැරඹීම සඳහා අදම අප අමතන්න.