අතේ ඇති මුදලට පහසුවෙන් ඉඩමක් මිලදී ගන්න විශ්වාසයෙන් එකතු වෙන්න...
ගම්පහ කිරිදිවැල 231 බස් මාර්ගය අසලින්!
ගම්පහ–රදාවාන ප්‍රධාන බස් මාර්ගයට ඉක්මනින් ලගාවිය හැකි දුරකින් පිහිටි,
ඔබේ සැනසිලිදායී ජීවිතයේ නව පියවර ආරම්භ කිරීමට සුදුසුම තැන මෙයයි! 🏡
දිනපතා ජීවිතයේ වෙහෙසකාරී භාවයෙන් මිදී,
සුන්දර, නිශ්ශබ්ද පරිසරයක ජීවත්වීමේ සත්‍ය අර්ථය අත්විඳින්න… 🌾
⸻
💰 ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න!
➡ මුලින්ම ඉඩමේදී හෝ අප කාර්යාලයේදී
රු. 50,000/- ගෙවා ඔබගේ බිම් කොටස වෙන් කරවා ගන්න.
➡ මුල් ගෙවීමේ 30%ක් දින 14ක් තුළ ගෙවන්න.
➡ ඉතිරිය මුදල මසක් ඇතුළත ගෙවන්නේ නම්,
ඔබට විශේෂ වට්ටමක් හිමිවේ! 🎁
➡ එසේ නොවේ නම්, මාස 06ක කාලයක් ඇතුළත
පොලී රහිතව ගෙවිය හැක. 🕓
⸻
🔧 ඉඩමේ පහසුකම්
• විදුලිය 🔌
• බැංකු ණය පහසුකම් 🏦
• තාර යෙදු මාර්ග 🛣️
• කොන්කී‍්‍රට් ජලාපවාහන කාණු පද්ධතිය 💧
• පහසු ගෙවීම් ක්‍රම 💵
⸻
📞 දැන්ම අපට අමතන්න!
ඔබේ සිහින නිවස සඳහා සුන්දරම පරිසරයක් —
යක්කල – වරපලාන වෙල්යායකට මායිම්ව ඔබටම හිමිවිය හැක! 🌼